The Government has spent Rs. 36.55 billion on welfare payments and subsidies during the first four months of 2019, Finance Ministry report revealed.
රටේ සිටින පවුල් ලක්ෂ 55 න් අඩක්ම තවමත් උදව් අවශ්‍ය තත්වයක සිටින බවත්, ඔවුන්ට හාල්, සීනි නොමිලේ ලබාදුන් පමණින්, සමෘද්ධිය ලබාදුන් පමණින් ඔවුන්ගේ දුප්පත්කම නැති කිරීමට නොහැකි බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙනවා. ඔවුන් පොහොසතුන් කිරීම සඳහා වෙනසක් ඇතිකළ යුතු බවත් ජනතාවගේ ආකල්ප වෙනස් කළයුතු බවත් ඇමතිවරයා පවසනවා.
Prices of wheat flour are likely to be reduced following talks with manufacturers, the Consumer Affairs Authority (CAA) said today (Jul 18).
රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව සහතික කර ඇති බවත්, ඉදිරියේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමත් වන බවත් ආරක්ෂක ලේකම්, හිටපු හමුදාපති ශාන්ත කෝට්ටෙගොඩ මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
The National Building Research Organisation ( NBRO) issued landslide warnings for Rathnapura, Nuwara Eliya, Kandy, Kegalle, Kalutara, Galle and Matara districts.
හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තරුණයකුට කොළඹ මහාධිකරණය විසින් අද (18) මරණ දඬුවම නියම කරනු ලැබුවා.
Nine Senior Superintendents of Police (SSP) have been promoted to the rank of Deputy Inspector General of Police (DIG) with the approval of the National Police Commission.
Prime Minister Ranil Wickremesinghe had rejected claims made by members of the Bar Association (BASL) that the SOFA agreement, MCC and Land Bill were all interconnected.
Following the failure of discussions with Minister Abdul Haleem last evening, the Joint Postal Trade Union (JPTU) has decided to continue its strike indefinitely.
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ මුරුගසන් වර්ෂාව වැහැලා ලෝක විනාශය වුවහොත් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
The Ministry of Health and Indigenous Medicine will soon take over the Neville Fernando Teaching Hospital (NFTH) at Malabe by paying a sum of Rs. 3.5 billion, Health Ministry Secretary Wasantha Perera said yesterday.
The Parliamentary Select Committee probing the Easter Sunday attacks is to finalize its reports by August 25 this year, a member of it said yesterday.
තිරිඟු පිටි මිල හදිසියේ රුපියල් 08 කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (18) අරලියගහ මන්දිරයේදී එජාප මන්ත්‍රිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.
Fishermen in the south, south-western and western seas of Sri Lanka are advised to return to the nearest harbour due to the prevailing adverse weather, Navy Spokesman Isuru Sooriyabandara said.
මේ මාසය අවසන් වනවිට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බවත්, පාස්කු ප්‍රහාරයෙන් සිදු වුණු පීඩාවන් සමනය කර රට යළි යථා තත්වයට පත් කරලීම උදෙසා සියළු කඩිනම් පියවර ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්වීමත් සමග ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Finance Minister Mangala Samaraweera today announced that he would be taking legal action against the news desks of two privately owned television channels, Derana and Hiru TV, and against Buddhist priest Thiniyawala Palitha Thero.
The Sri Lanka Land Reclamation and Development Corporation has taken steps to launch an air conditioned passenger boat service from Colombo Fort to Union Place through the Beira Lake.
Page 609 of 629