Prime Minister Ranil Wickremesinghe is due to testify before the special Parliamentary Select Committee (PSC) appointed to inquire into the Easter Sunday bomb attacks on 6 August, Committee Member MP Prof. Ashu Marasinghe said.
ජනාධිපති වලට පෙර පළාත් සභා මැති මැතිවරණය කැඳවීම්ට හැකිවන සේ විශේෂ ගැසට්නි වේදනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් මැති ඇමතිවරු අතර අදත් (28) විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.
Finance Minister Mangala Samaraweera said yesterday the importer of the container loads of garbage to Sri Lanka had violated all laws and regulations and assured he would take strict action against those who had imported them.
Non-Cabinet Minister of Digital Infrastructure and Information Technology, Ajith P. Perera in a letter addressed to the Secretary of the Sectoral Oversight Committee of Legal Affairs, Corruption and Media had requested to arrange an investigation on curbing hate speech and fake news on social media.
ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට මෙරට විභාග වන නඩු කිහිපයක තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් වැඩබලන විදේශ ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවා තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයින් දෙදෙනකුගේ බලවත් උවමනාවකට බවත් ඔවුන්ගේ නම් ගම් සියල්ල ඉදිරියේ දී තමා හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
The Suraksha insurance policy has provided Rs. 664 million for students from December 1, 2018 to July 18 this year.
ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද 26 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූර වල දිවුරුම් දෙති.
Central Bank claims that stern action cannot be taken against money launders and illicit foreign exchange dealers due to lack of necessary provisions in the Sri Lanka’s new Foreign Exchange Act of 2017.
Counsel from the Attorney General’s Department testifying before the Parliamentary Select Committee on the Easter bombings yesterday defended their Department’s delays in responding to Terrorism Investigation Division warnings over Easter attack leader Zahran Hashim’s dangerous behaviour as far back as 2017.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පක්ෂයෙන් පත් වුවද ඔවුන් අතර ගැටුම් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
The government is facing an enormous challenge of meeting the recurrent expenditure of ministries and state institutions along with interest payments which is around 42 per cent of the 2019 budget revenue (35 per cent of GDP).
Sri Lanka’s safe drinking water supply is being maintained at high standards comparing to several other countries in the South Asian region, an international research revealed.
The controversy surrounding Dr. Siyabdeen Shafi for alleged unlawful sterilisation of hundreds of women has to be resolved through a forensic investigation sooner than later because the problem has gone out of hand, Megapolis and Western Development Minister Patali Champika Ranawaka said.
ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය අලෙයිනා බී මෙජලිට්ස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැඳවා ඇති අතර අගෝස්තු 07 හෝ 08 වැනිදා එම සාක්ෂි විමසීම සිදුවනු ඇති බව දැනගන්නට තිබේ.
Prime Minister Ranil Wickremesinghe said yesterday that the Colombo district will be turned into a megacity and a new urban district will transform it to become the commercial, economic, trade and investment hub in the Indian Ocean region.
Page 606 of 629