The government has decided not to present a budget to parliament for next year and instead the government would present an interim account for the first quarter from January 01 to April 30th, said Leader of the House Lakshman Kiriella.
වෘත්තීය පුහුණු හා නිපුණතා ක්‍ෂේත්‍රය යටතේ ඇති ආයතන මගින් විවිධ පාඨමාලා හා පුහුණුව ලබා පිටව යන පිරිසෙන් කොපමන ප්‍රමාණයක් රැකියා සඳහා ඇතුලත් වන්නේ දැයි සොයා බැලීමට කටයුතු කරන ලෙස අදාල ආයතන ප්‍රධානීන්ට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබාදීමේ වැඩසටහනේ දී ඉතා සාධාරණ ක්‍රමවේදයක් රජය අනුගමනය කළ බවත් උපාධිය සම්පූර්ණ කළ වර්ෂය සැලකිල්ලට ගනිමින් එම පත්වීම් ලබාදුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කළේය.
උතුරේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් ද ජාතික ක්‍රීඩා ශූරයන් නිර්මාණය වී පිහිණුම් ක්‍රීඩාවෙන් ද තවත් තර්ජනී ශිවලිංගම්ලා බිහි විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. දකුණේ පිහිණුම් ශූරයන් උතුරට පැමිණ පිහිණුම් තරගවල සහභාගී වන දිනය වැඩි ඈතක නොවන බව හෙතෙම අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉදිකෙරුණු කුමාර් ආනන්දන් අනුස්මරණ පිහිණුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට 09 එක්වෙමිනි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්‍ෂි විමසීමෙන් පසුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්‍ෂි විමසීම් අවසන් කිරීමට එම කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.
President Maithripala Sirisena began a four day state visit to Cambodia yesterday on an invitation extended by the Cambodian Government. Large photographs of the President and of Mrs. Sirisena were displayed alongside that of Cambodia’s titular monarch at main junctions in Pnom Penh.
Consumers should purchase their fuel from Ceylon Petroleum Corporation filling stations rather than from the more expensive private sector stations, Highways and Road Development and Petroleum Resources Development Minister Kabir Hashim said in Parliament yesterday.
යල කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හරහා සිදුකරමින් වෙනදාටත් වඩා වැඩි මිලක ට වී මිලදී ගැනීමට රජය සැළසුම් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඊයේ (08) දිසාපති සමුළුවේ දී ප්‍රකාශ කළේය.
The prevailing legal framework and certain defects and shortcomings in the Constitution and the election laws act as roadblocks in creating a virtuous society, President Maithripala Sirisena said.
Brushing up his credentials as a leader that supports democratic principles, Prime Minister Ranil Wickremesinghe yesterday said the country needs a leader who will promote democracy and not a “Terminator” who will destroy the gains made by democratic institutions in the past four years.
Referring to comments made by Sri Lanka Podujana Peramuna (SLPP) National Organiser Basil Rajapaksa on Thursday, Wickremesinghe noted he has championed democratic rights since 2015 and worked to provide equitable freedoms to all people. He called on all stakeholders to act sensibly and protect the country’s future from a terminator that will destroy the democratic gains that have been achieved by this Government.
A more broad and stable political alliance will definitely be formed before the end of August to steer the country forward Prime Minister Ranil Wickremesinghe said yesterday.
Declines Opposition request on the basis that it will increase disparity between salary scales
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි දෙන ලස ජනාධිපති සිරිසේනට දැනුම් දී තිබේ.
The Speaker informed Parliament that the proceedings of the Committee on Public Enterprises (COPE) would be opened to the media from tomorrow.
තම ධුර කාලය දීර්ඝ කර නොගන්නා බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
Kurunegala Mayor Thushara Sanjeewa Witharana (SLPP) was today remanded till September 17 by Kurunegala High Court Judge Menaka Wijesundara for not appearing in Court on July 25 when a case filed against him was taken up for hearing.
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා කමිටුව හෙට (09) සිට මාධ්‍යයට විවෘත කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
Former Navy Commander Admiral Wasantha Karannagoda and the former Air Chief Marshal Roshan Goonetileke had been awarded highest military ranks by President Maithripala Sirisena.
Page 605 of 632