Sri Lanka’s teacher service has been brought under stipulated in teacher’s minutes and procedures. Accordingly school Deputy Principals and teachers should cover certain number of periods of teaching irrespective of their grades.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය විමසා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Sri Lanka and Cambodia should work together to spread the teachings of Theravada Buddhism throughout the world, President Maithripala Sirisena has said in Phnom Penh.
කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්විණි.
මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට හෙට (13) ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
Forty percent of the Meethotamulla revival project has been completed with the first stage of the project is expected to be completed by the end of this year, says secretary of the Western Development and Megapolis ministry - Nihal Rupasinghe.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදී සමාජ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය මඟින් ලැබෙනුයේ අන් සියලු ආගමිකයන් සමඟ ද සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයෙකැයි හජ්ජි උත්සව පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සහභාගී වූ සිව් දින කාම්බෝජයේ නිල සංචාරය නිමා කර අද (11) යළි දිවයිනට පැමිණියා.
The price formula committee is scheduled to meet this evening for the monthly fuel price revision, the Finance Ministry said.
රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතීන් ලෙස මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ඉදිකළ නිවාස යෝජනා ක්‍රම අතරින් පළමුවැන්න “ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” අද (12) පෙරවරු 10.00 ට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් රනාළ ජල්තරදී ජනතා අයිතියට පැවරේ.ජල්තර - ගොඩගම - අතුරුගිරිය මාර්ගයේ පනාගොඩ මංසන්ධියෙන් හංවැල්ල දෙසට හැරී කිලෝ මීටර් 4 ක් ගිය තැන මෙම නිවාස ව්‍යාපෘතිය හමුවේ. ග්‍රීන් වැලි නිවාස යෝජනා ක්‍රමය සීමාසහිත හෝම්ලෑන්ඩ් ස්කයිලයින් පෞද්ගලික සමාගම (Home Lands Skyline (Pvt) Ltd) සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඒකාබද්ධව ඉදිකරන ලදී.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය ෆීල්ඩ් මාර්ෂල් ධූරය අත්හැර දැමීමට සූදානම් වනබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසු ගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (12) දහවල් සිට විවෘත කර තිබු ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනෙන් දෙකක් අද (13) අලුයම වන විට වසා දමා එහි එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ.
ඉතා ඉහළ පොලියකට ණය ලබාගෙන ඒවා ආපසු ගෙවීමට නොහැකිව ණය උගුලේ හිරවී සිටින දිස්ත්‍රික්ක 12ක ජනතාව ඉන් බේරා ගැනීමට රජය ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 1260 මුදලක් බැංකු හා මුල්‍ය ආයතන වෙත ගෙවීමට පියවර ගෙන තිබේ.උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල ජීවත්වන අධික පොලියට රුපියල් ලක්ෂයකට අඩුවෙන් ලබා ගෙන ඇති පිරිසගේ ණය මුදල් කපා හැරීම සඳහා මේ මුදල මහාභාණ්ඩාගාරය විසින් දරන බව එහි නියෝජ්‍ය ලේකම් ඒ.එම්. පී.එම්. බී. අතපත්තු මහතා ‘දිනමිණ’ ට ප්‍රකාශ කෙළේය.
The Committee on High Posts of the Parliament of Sri Lanka to Examine the Suitability of Persons Nominated/Appointed to the State Services and State Corporations (High Posts Committee) has approved the appointments of thirteen persons nominated by President Maithripala Sirisena, as Heads of Sri Lanka Missions overseas.
කොළඹ නගරයේ එකතු වූ කසල මෙට්‍රික් ටොන් 1,000ක් පමණ තවදුරටත් ඉවත් කිරීමට ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර කියා සිටියේ ගතවූ දින කිහිපය තුළ ගොඩගැසුණු කසලවලින් අඩක් පමණ අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කළ බවයි.
The Government will present an interim budget for the first quarter of next year from January 1 to April 30, 2020, Leader of the House, Minister Lakshman Kiriella told the Daily News yesterday.
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම සෑම මසකම 10 වැනිදා සිදු කරයි. කෙසේ වෙතත් මෙවර මිල සංශෝධනය ලබන අඟහරුවාදා (13) වැනිදා දක්වා කල් දමා තිබේ.
Page 604 of 632