බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.
දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග පැවැත්වීමට ප්‍රමුඛතාව ලබා නොදෙන බවත්, ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සමත් අසමත් භාවය මිස ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
The Finance Ministry is reported to have instructed all ministries to curtail their capital expenditure announced in the budget by 15 per cent because of financial constraints faced by the government.
The water supply to several areas in suburbs of Colombo would be interrupted for 15 hours from 9.00 am tomorrow (22) till 12.00 midnight owing to a power interruption by the Ceylon Electricity Board (CEB), the National Water Supply and Drainage Board (NWSDB) announced today.
එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යංශය ලැබී වසරක් තුළ පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
President Maithripala Sirisena is reported to be opposed to the piece of legislation introduced by the government to give people freehold rights of State lands used by them under permits issued in terms of the Land Development Ordinance.
Prime Minister Ranil Wickremesinghe and Internal and Home Affairs and Provincial Councils and Local Government Minister Vajira Abeywardena will declare open a host of development projects in the Galle district today.
රේගු දෙපාර්තමේන්තුවට නව සහකාර රේගු අධිකාරීවරුන් 134 දෙනෙකු බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 12,000ක් පමණ වූ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටි තරග විභාගයකින් තෝරා පත් කර ගැනුණු මෙම උපාධිධාරීන් පිරිස දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් තේරීපත්ව සිටීම විශේෂත්වයකි.
President Maithripala Sirsiena Sirisena has once again registered his protest to Education Minister Akila Viraj Kariyawasam over the plan to distribute free electronic tablets among schoolchildren.
The Revival of Underperforming Enterprises or Underutilised Assets (Repeal) Bill was passed yesterday in Parliament with a majority of 22 votes.
The Cabinet of Ministers has decided to further expand the relief packages provided in support of the tourism industry recovery in the wake of the recent terror attacks. Given the severity of the downturn and the length of time needed for gradual recovery, the expanded financial relief schemes will cover the entirety of the industry, from the large hotel sector to the medium and small scale hotel and guesthouse sectors to the transport, entertainment, supply and travel sectors, the Daily News learns.
Megapolis and Western Development Minister Patali Champika Ranawaka said the country should be geared up for a presidential election instead of wasting public money for a non-binding referendum.
2015 වසරේ සිට 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා කිහිපයකට අදාළ පැමිණිලි විභාගය සදහා රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම අදත් (20) රැස්වීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ.
අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා.
The Elections Commission has decided to include an additional column to the ballot paper, according to the Additional Election Commissioner Rasika Peiris.
Page 604 of 614