Thursday, February 05, 2026
Follow Us
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ ජුනි 30වනදා දක්වයි.

අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් හා සම්බන්ධ විමසීම් සඳහා ඔවුන්ට සෑම බදාදා දිනකම සහ බදාද දිනය රජයේ නිවාඩු දිනයක් වන්නේ නම් බ්‍රහස්පතින්දා දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිය හැකි බවට වාර්තා වේ.

Aruna