Monday, September 16, 2024
Follow Us
State

In view of growing cyber attacks, online security threats and social media related incidents, the government is set to enact Cyber Security Act this month to protect critical information infrastructure within Sri Lanka, Digital Infrastructure and Information Ministry announced .

State

Prime Minister Ranil Wickremesinghe assured the Government still stands committed to a political solution.

State

මොනරාගල දිස්ත්‍රික්කය, මාරාව ග්‍රාමසේවා වසමේ ඉදි වූ මුප්පනේ රටේරාළ උදාගම්මානය ජූනි 02 වන දින පෙ.ව 8.00 ට නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

State

රජයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද සවස 3ට අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වනවා.

State

Majority of Sri Lanka’s rural finance and lending institutions approved by the Department of Commerce under the Ministry of Industry and Commerce are facing a risk to their credit profiles and deposit base due to mismanagement and lack of proper supervision of the administration, recent government audit inspection discovered.

State

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීම සදහා පසුගිය මැයි 30 වෙනිදා එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) රාත්‍රියේ දී යළිත් දිවයිනට පැමිණි බව අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියා.

State

රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට පියවර ගන්නා ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

State

The Elections Commission was ready to hold any election first, be it Presidential or Provincial Council, Chairman of Elections Commission Mahinda Deshapriya said.

State

Ante Leco Metering Factory will be geared to supply Smart Electronic Energy Meters for aLL house holds, public and private institutions countrywide shortly.

State

The government is mulling to revamp the entire vehicle emission testing programme on the directions of the President in his capacity as the minister of environment.

State

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සජීවී ලෙස විකාශනය කිරීමට කිසිවකුට නැවැත්විය නොහැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

State

සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට ලිපියකින් දන්වා තිබේ.

State

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

State

රජයේ රැකියා සහ රජයේ නොවන රැකියා කළ තමන් ඒවායින් ඉල්ලා අස්වූ පසුව වගාවන්, සත්ව පාලනය ඇතුළු අඩු ආදායම් ලාභීන් කරන සියලුම දේවල් ජීවත් වීම සඳහා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

State

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

State

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

State

වැසි ජලය බැස යාමට උමං මාර්ගය ඉදිකිරීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් වසම්වල මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

State

අඩපනව තිබූ බන්ධනාගාර බුද්ධි අංශය අද (31) සිට යළි බලාත්මක වනවා.