Sunday, December 22, 2024
Follow Us
State

Prime Minister Ranil Wickremesinghe handed over “Budu Puth Suraksha” health insurance certificates to around 2,000 members of the Maha Sangha including Maha Nayake and Anu Nayake Theras of the three Nikayas at a ceremony held at Temple Trees yesterday evening. The ceremony was organized by the Ministry of Buddha Sasana and Wayamba Development.

State

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

State

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

State

A proposal to set up a Trust Fund to look after the well-being of 33 children orphaned due to the Easter Sunday terrorist attacks has gained Cabinet approval.

State

නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක පත්කිරිම සදහා කැබිනට් මණ්ඩල රැස්විමේදි අනුමැතිය හිමිවි ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් වන ඔහු 2017 වසරේ සිට අතිරේක ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.

State

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ තේරීම් කාරක සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වෙයි.

State

Sri Lanka is embarking on a new wave of development in the health sector through adaptation of information and communication technology (ICT) with the introduction of the “eHealth Policy of Sri Lanka.

State

People injured by the Easter Sunday bombings who cannot be properly treated locally will be sent abroad for treatment at state expense, Prime Minister Ranil Wickremesinge promised yesterday. The Prime Minister gave this assurance when he officiated at a function of the National Peace Council at the BMICH yesterday.

State

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

State

තම විදේශ සංචාර පිළිබඳව වැරදි ප්‍රවෘත්ති පළවෙන බවත් තමන් එක්වූ සෑම විදේශ සංචාරයක්ම සදහා සහභාගී කරගත් වැඩිම කණ්ඩායම 10ක් බව ජනාධිපති සිරිසේන පවසයි.

State

President Maithripala Sirisena told the Cabinet meeting yesterday that each clause of the agreement with the Millennium Challenge Corporation (MCC) of the United States should be scrutinized before it was approved by Parliament.

State

පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) හමුවේ පෙනී සිටීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

State

මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

State

The Cabinet decided to amend the circular on the dress code for public servants, enabling them to wear any decent clothes without covering their faces.

State

The National Police Commission (NPC) has decided to entertain public complaints against the Police through the internet too.

State

The insurance scheme introduced by the government for the Buddhist monks be launched by Prime Minister Ranil Wickremesinghe today (26).

State

The Cabinet yesterday approved the Long Term Less Cost Power Generation Plan (LTLCPGP) of the Power, Energy and Business Development Ministry and also the proposal submitted to resolve salary dispute of engineers of the Ceylon Electricity Board (CEB) Minister Ravi Karunanayaka said.

State

The government will pay compensation to some 31,000 public servants in the next two months who have been subjected to political victimisation between 2005 and 2015, a spokesman to the Prime Minister’s office said recently.