6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහාද ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ අනුව එම ශ්‍රේණිවලට අදාළ ඒ ඒ විෂයන් ඇතුළත් කර එම ඉගැන්වීම් ටැබ් පරිගණක හරහා සිදු කිරීම තුළින් පෙළපොත් මුද්‍රණයද අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. ගල්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියාසිටියා.
President Maithripala Sirisena yesterday disclosed that he had spoken with the UN Secretary-General António Guterres over the telephone on Thursday night and explained the reasons for implementing the death sentence in Sri Lanka.
A Special Bill is scheduled to be submitted to Parliament in the near future to prepare a mechanism to conduct the country’s drug prevention campaign in a scientific and productive manner via the Special Advisory Committee appointed by President Maithripala Sirisena.
Sri Lanka is heading towards being a failed state largely because the island has two leaders who don’t see eye to eye!
President and Prime Minister’s offices have spent millions of rupees from the allocations for the welfare programmes during last year, Finance Ministry report revealed.
Tension between the President and Prime Minister has led the country to the verge of collapse, charged United People’s Freedom Alliance (UPFA) MP Dinesh Gunawardena yesterday in Parliament.
Sri Lanka seeks to tighten oversight of national and international voluntary organizations under the watchful eye of President Maithripla Sirisena hell bent on preventing them of their involvement in civil society defending human rights and curtail people’s political power at grass root level, civil society activists said.
Sri Lanka takes major step towards strengthening capacities to undertake advance peace building reforms and transitional justice process.
Finance Minister Mangala Samaraweera yesterday severely criticised the Opposition for what he termed as anti-US fear mongering against signing agreements between the two countries, and warned it could have a significant impact on relations with the US, which is Sri Lanka’s largest single country export partner.
It is reported that a team of about 100 people from the Railways Department will be traveling to China to inspect the S-14 locomotives manufactured in China.
මරණ දඬුවම නැවත ස්ථාපිත කිරීම අත්හිටුවීම සඳහා කිසිවෙකුත් උත්සාහ නොගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කවරෙකුගේ බලකිරීමක් මත හෝ ඉල්ලීමක් මත තමන් ගත් තීරණය ආපසු හැරවීමක් සිදු නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් කකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කුමන විරෝධතා එල්ල වුවද ආපස්සට නොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. ජාවාරම්කරුවන්හතර දෙනෙකු එල්ලා මැරීමේ තීරණය ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාත්මක කෙරෙනු ඇත.
වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු ලබන සතිය තුළ බදවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතනවලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.
දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කළ පැය 24ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි පාලක මැදිරිය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න ද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.
In an apparent confrontation with Finance Minister Mangala Samaraweera, Health Minister Rajitha Senaratne has written to Prime Minister Ranil Wickremesinghe requesting him to suspend immediately the decision taken by the Finance Ministry to import cigarettes from China.
The handing over of Chinese luxury buses to the Sri Lanka Transport Board (SLTB) will be held at the Shalika ground in Narahenpita today (27) under the auspices of PM Ranil Wickremesinghe.
Page 601 of 614