Friday, October 31, 2025
Follow Us
State

The second mobile service of Enterprise Sri Lanka which provides entrepreneurial loan at concessionary interest rates will be held at the Dambulla Pelwehera Agriculture School premises today (24) and 25.

State

අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවැසීය.

State

Cabinet yesterday approved a proposal by Finance Minister Mangala Samaraweera to revise the the Sri Lanka- US cooperation agreement on the ‘Programme of Sustainable and Inclusive Economic Growth’ to include ‘modern energy services’.

State

Sri Lanka state universities are set to undergo a major revamp with financial grant of the government to promote excellence under an initiative to upgrade its higher education system.

State

Tourism Development Minister John Amaratunga yesterday expressed hope that the State of Emergency, which was imposed after the Easter Sunday terror attacks, will be lifted next week.

State

ජාතික පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

State

Defence Secretary Shantha Kottegoda today said that the State of Emergency will not be extended further.

State

Colombo City has been developed to an extent over the past four years more than it has ever been in the previous six decades, Minister Ranil Wickremesinghe claimed yesterday when he inaugurated a commuter boat service on the Beira Lake, Colombo.

State

Finance Minister Mangala Samarweera today warned the Foreign Ministry against a return to a foreign policy of isolation and confrontation.

State

පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් යළි අමාත්‍යධූරයන්වල දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉල්ලාඅස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.

State

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වී ඇත.

State

Newly appointed Army Commander Lieutenant General Shavendra Silva assumed duties at the Army Headquarters this morning amidst military honours.

State

සුරාබදු දෙපාර්තමේන්තුව

State

මිහින්තලය පුද බිම ප්‍රථම වතාවට පැය විසි හතර මුළුල්ලේම ආලෝකවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගනී. සමාජ වගකීම් ව්‍යාපෘථියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා රුපියල් මිලියන 275 ක් වෙන් කර තිබේ.

State

මෙරට ශ්‍රමිකයන් ආර්ථික නවීකරණය සඳහා සූදානම් කළ යුතු බවත් නවීකරණය යොදා ගෙන මෙරට අපනයන ආර්ථිකයක් බවට පත්කරන බව පවසයි.

State

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් නාවුක හමුදාවට ලබා දුන් P 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් අධිකාරියට පත් කිරීම ඊයේ(22) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණ.

State

The Megapolis and Western Development Ministry says that a boat service will be launched today (22 August), operating along the Beira Lake from Union Place to Colombo Fort, the Project Manager Ranushi Jayasekara told RepublicNext.

State

According to the new Education Act, the power of regulating all schools including International schools would come under the Education Ministry, the Education Minister Akila Viraj Kariyawasam said.