Wednesday, January 07, 2026
Follow Us
"දියර කිරි මිල ඉහළ දමනවා" - ඇමති හැරිසන්

ඉදිරියේදී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පැවති කිරි ගෝවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.

දියර කිරි භාවිතය ලොවපුරා මේ වනවිට ප‍්‍රචලිත වෙමින් පවතින බවයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේ.

(Neth)