යහපාලන රජය සමයේ දේශපාලන හේතූන් මත පළිගැනීමට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි මෙම කොමිෂන් සභාව පත්කර තිබේ.
Prime Minster President Mahinda Rajapaksa yesterday confirmed that the Government would seek a two-thirds majority at the upcoming General Elections to change the Constitution.
ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් ගෝඨාභය රාජපක්ෂ රජය ප්‍රතික්ෂේප කර ඇත.
Prime Minister Mahinda Rajapaksa said a committee would be appointed to study the salary anomalies prevailing in the non-academic and academic staff of universities and recommend a streamlined mechanism to resolve them.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට සුපරික්ෂාකාරිව සිටින්නයි එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ¬මෙම පැකේජය යටතේ දැනට බැංකු මගින් ලබා ගත් ණය මුදල් සක්‍රීය ලෙස ගෙවමින් පවතින ව්‍යාපාරිකයන්ට සේම අක්‍රීය මට්ටමේ සිටින ව්‍යාපාරිකයන්ට ද සහන හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 6.5%ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ රජයේ ඉලක්කය වෙනුවෙන් ව්‍යාපාරිකයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි. මේ යටතේ දැනට ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛන ගතව සිටින සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ද යළිත් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.
The Government will face the upcoming General Election after further strengthening the economy, by delivering on the promises made by President Gotabaya Rajapaksa in his election manifesto, Foreign Relations and Skills Development, Employment and Labour Relations Minister Dinesh Gunawardena told Parliament yesterday.
සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතීන්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා (09) කීය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුවේ ස්ථාවරය නොවන බව මේ වනවිට තහවුරු වී ඇත.
වයඹ ආණ්ඩුකාර මුසම්මිලාමිල් මහතා ජනාධිපති තුමාගේ ප්රමිතීන් කඩකරමින් තම ඔපුතුන් දෙදෙනෙකුට ඔහුගේ කාර්යාලයේ රැකියා ලබාදී ඇති බවත් ඊට අමතරව ඔහු ආණ්ඩුකාර ධුරය දරන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට සූදානම් වන බවත් දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ ප්‍රබලයකු චෝදනා කරයි.
The Railway Services State Minister C. B. Ratnayake yesterday said that the ministry had decided to suspend importing of railway compartments in the future. Speaking to the media following an inspection visit to the Maradana Railway yard, the minister said only the seats of the compartments would be imported in the first phase, at the initiating of the programme.
මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට භාරදුන් පනත් කෙටුම්පත් තුනක් අද (08දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Cabinet has approved rolling out the fertiliser subsidy from the Yala season in 2020 with the Government assuring it will take steps to address the current fertiliser shortage.
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෙත ලබාදීමට පසුගිය රජය විසින් පොරොන්දු වී තිබුණු රුපියල් 15,000ක විශේෂ දීමනාව තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ අද දෙවැනි දිනට විවාදයට ගැනීමට නියමිතව තිබේ.
Page 567 of 647