Monday, February 16, 2026
Follow Us
නොවැ 11 දා පාර්ලිමේන්තුව කැඳවීමට අතිවිශේෂ ගැසට්ටුවක්

එළැඹෙන නොවැම්බර් 11 දා පෙ.ව. 11.30ට පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව මෙසේ පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

(LNW)