Monday, February 16, 2026
Follow Us
අදත් මහ සිකුරාදාවක් වෙයිද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විස්මයට පත් කරන තීන්දු තීරණ සාමාන්‍යයෙන් ගනු ලබන්නේ සිකුරාදා දිනයන්හි බව ප්‍රකට කරුණකි.

ඒ අනුව අද දිනයේ ද විශේෂ යමක් සිදුවීමේ සම්භාවිතාවක් පවතින බවට කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් පවතී.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරයා ලෙස ධුරයෙහි කටයුතු කිරීමට සිකුරාදා දිනයන් ලෙස ඉතිරිව ඇත්තේ අද (08) සහ 15 වනදා යන දින දෙක පමණි.

(LNW)