මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනා මත අද (15 දා) සහ හෙට (16 දා) යම් පුද්ගලයකු අත්අඩංගුවට පත් වුවහොත් ඔවුනට පොලිස් ඇප ලබා නොදෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරණය අවසන් වනතුරු රිමාන්ඞ් කර තබන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව යම් ගැටලුවක් පැවැතියේ නම් නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 16 වැනිදා පස්වරු 06 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
Elections Commission (EC) Chairman Mahinda Deshapriya commenting on the election expenses said he was worried that it was possible that the total cost of the 2019 presidential poll could reach Rs. 7.5 billion and lawmakers must think of a strategy to prevent pseudo or fake candidates with ulterior motives contesting the presidential election.
Commissioner of Prisons Bandula Jayasinghe yesterday said President Maithripala Sirisena has approved the release of 267 prisoners under a presidential pardon.
President Maithripala Sirisena has granted extensions of service to Army Commander Shavendra Silva and Chief of Staff Sathyapriya Liyanage, it is reported.
The Election Commission (EC) has requested voters to refrain from taking photographs or making videos inside polling booths, warning offenders would be dealt with under the law.
Sri Lanka Rupavahini Corporation has also been a place of financial mismanagement and irregularities over the years.
අද මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
The Government Information Department has notified the ministerial staff not to reveal the Cabinet decisions to the media, it is reported.
මැතිවරණ ප්‍රචාරණ කාලය තුළ පන්සල් හෝ ඕනෑම පූජ්‍ය ස්ථානයක ඡන්ද රැස්වීම් පවත්වා හසුවුවහොත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කළත් එම ජයග්‍රහණය අහෝසි කිරීමට බලතල තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න අමද්‍යප වීරයෙකි. ඔහු දිවයිනේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණයට මහත් සේ කැප කිරීම් කරන අමාත්‍යවරයෙකි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව දැන් ආරම්භ වී තිබෙන්නේ ජනාධිපතිවරණයේ නිහඬ කාලයයි.
Election Commission Chairman Mahinda Deshapriya said yesterday that if President Maithripala Sirisena was keen to make a special statement before his term expires he should do so after 6.00 pm on November 16.
More than 1,300 Sri Lanka Transport Board (SLTB) buses would be assigned for election duties according to based on a request by the Elections Commission fewer than three categories, SLTB DGM (Operations) P.H.R.T. Chandrasiri said yesterday.
All the Presidential Candidates are requested to attend a special meeting tomorrow at the Election Secretariat in order to discuss about the Presidential election, the counting of votes and the results.
Election Commission Chairman Mahinda Deshapriya yesterday ruled out any plans to block social media websites during the last leg of the election period.
Page 565 of 625