Social and Equity
සිරි දළදා වන්දනාවට සමගාමීව ක්ලීන් ශ් රී ලංකා වැඩසටහන සංවිධාන කළ එක් වැඩසටහනක් වූ කසළ නිසි ලෙස බැහැර කිරීමේ ක් රියාන්විතය 09 වන දිනටත් ඊයේ (26) දිනය පුරා දළදා වන්දනාවට ප් රවේශ වන මාර්ග ත් රිත්වය හා ඒ අවට කේන්ද් ර කර ගනිමින් පැවැත්විණි.
Details
Created: 27 April 2025
Social and Equity
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
Details
Created: 25 April 2025
Social and Equity
නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Details
Created: 05 May 2025
Social and Equity
ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි දළදා වන්දනාව' වේ අවසන් දිනය අදට (27) යෙදී තිබේ.
Details
Created: 27 April 2025
Social and Equity
In line with the ‘Siri Dalada Vandanawa’, the Clean Sri Lanka programme organized a special waste management campaign today (24), focusing on maintaining cleanliness along the three main access routes to the Temple of the Sacred Tooth Relic and surrounding areas.
Details
Created: 24 April 2025