Monday, February 09, 2026
Follow Us
තැපැල් වර්ජකයින් හා ඇමැති අතර අද සාකච්ඡාවක්

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.