උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් 1200 ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.
සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙරට ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළදා වන්දනාව ඊයේ (18) දින ආරම්භ විය.
The oil anointing ceremony for the Sinhala and Tamil New Year was held on April 16 at the historic Rajamaha Viharaya in Kolonnawa, with the participation of Prime Minister Dr. Harini Amarasuriya.
ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ වසර 51කට පසුව පැවැතුවුණු මහා කුම්භාභිශේක මංගල්‍යයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පෙරවරුවේ සහභාගී විය.
රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අද (19) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් 1200 ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.
'සිරි දළදා වන්දනාව' දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කළ අතර අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ.
සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
අස්වැසුම වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් සහ සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944කට රුපියල් බිලියන 2.9ක් අද (11) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මහනුවර සිරි දළදා වන්දනාව පැවැත්වෙන සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට (16) එනම් බදාදා පෙරවරු 9.04 ට යෙදී තිබේ.
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අප්‍රේල් මස 09වැනි දින සිට 21 වැනි දින දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල - කිරිබත්ගොඩ ශාඛාව පසුගියදා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් සී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Page 57 of 755