ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද "රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය" ජනගතකිරීම හෙට (15) කොටුව රේගු මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.