Social and Equity
මඩකලපුව ශික්ෂණ රෝහලේ සහ පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන නිසි අයුරින්, කඩිනමින් ක්‍රමවත්ව එම සංවර්ධන කටයුතුවලට යෙදවීම පිළිබඳවත්, රෝහල්වලට වර්තමානයේ පවතින මානව හා භෞතික ගැටලු විමසමින් ඒවාට විසඳුම් ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය දා එම රෝහල්වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.
-
Details
-
Social and Equity
ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය, ශ‍්‍රී ලංකා යුද හමුදාව හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඊයේ (06) ගල්කිස්ස, මොරටුව, වැල්ලම්පිටිය, හංවැල්ල, කෑගල්ල, සීතාවක පුර, ඇඹිලිපිටිය හා රත්නපුර ප‍්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළ බව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
-
Details
-
Social and Equity
හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා තිබේ.
-
Details
-
Social and Equity
දහවන ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) සිට ජූලි 11 වනදා දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
-
Details
-
Social and Equity
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
-
Details
-
Social and Equity
ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි
ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමය - ජනපති
-
Details
-