Monday, October 27, 2025
Follow Us
‘රටම එකට’ සමා­ර­ම්භය ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන් 30දා

විෂ මත් ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙ­යුමේ සමා­ර­ම්භය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී ලබන 30 වැනිදා ආරම්භ කෙරේ.