මීට කලකට ඉහත සමරිසි අනන්‍යතාවක් ඇති කාන්තාවකට ඇගේ දෙමාපියන්ගන් සිදුවූ වධහිංසනයක් සහ ඊට පොලීසියේ අනුග්‍රහය ලැබීම පිළිබඳවත්, සිදුවීමට අදාළව අධිකරණය විසින් ප්‍රගතිශීලී තීන්දුවක් ලබා දුන් අන්දම පිළිබඳවත් තොරතුරු අපි ඔබට වාර්තා කළෙමු.
The Price of a 450g loaf of bread has to be sold at Rs. 300 in the coming days, if the price of a bag of wheat flour does not come down and the shortage is not resolved, according to the All Ceylon Bakery Owners’ Association (ACBOA).
අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් තුන් දෙනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය සැප්තැම්බර් මස 26 වනදා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කුරුදුවත්ත පොලිසියට අද නියෝග කළා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද කොළඹදී පැවති විරෝධතා පාගමනට සහභාගි වූ පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
QR ක්‍රමවේදය යටතේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාවට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබාදිය යුතු බව ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
Page 224 of 768