Wednesday, February 18, 2026
Follow Us
පාන් මිල අඩුකරන්න ක්‍රමයක් අනුරපුරෙන් එයි

පාන් නොකෑවොත් දරුවන්ට වෙන ව්‍යසනයක් ගැන අනාවරණයක්


පාන් මිල ඉහළ යාම තුලින් ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව රජරට දූෂණ විරෝධී සංගමය අනුරාධපුර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

මේ වන විට ලංකාවේ දරුවන් මන්දපෝෂණය අතින් ලෝකයේ හය වන ස්ථානයේ පසුවන බවත් මේ පිළිබදව රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එහිදී ඔවූන් අවධාරණය කරන ලදි.

එමෙන්ම පාන්පිටිවලින් නිෂ්පාදනය කරන අනෙකුත් ආහාර වර්ග වල මිල වැඩි කර පාන් මිල අඩු කරන ලෙස ද දූෂණ විරෝධි සංගමය වැඩිදුරටත් කියා සිටියේය.

Aruna