Wednesday, February 18, 2026
Follow Us
නීති ප්‍රවේශ අයදුම්පත් කැඳවයි

අයදුම්පත් වෙබ් පිටුවෙන් මාර්ගගත ක්‍රමයට


සාමාන්‍ය නීති ප්‍රවේශ විභාගය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගෙන් ලබන මස 15 වනදා සිට අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකා නීති විද්‍යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් 16 වනදා දක්වා එම අයදුම්පත් කැඳවීම සිදුකිරීමට නියමිතය.

අයදුම්පත් සහ මාර්ගෝපදේශ ශ්‍රී ලංකා නීති විද්‍යාල වෙබ් පිටුවෙන් මාර්ගගත ක්‍රමයට ලබාගත හැකිය.

Aruna