ගෑස් ඉල්ලුම සියයට 10 කින් පමණ අඩුවී ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පිරීස් නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ මාස 6 කින් පමණ පසු මෙරට ගෑස් ඉල්ලුම මෙලෙස පහල ගොස් ඇති බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රූපලාවන්‍ය ආශ්‍රිත නිශ්පාදන ආනයන සීමා පැනවීම හේතුවෙන් රූපලාවන්‍යගාර සියයට 90ක් වසා දැමීමට සිදුවන බව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපෝන්සු පවසනවා.
ජල, විදුලි සහ දුරකථන ගාස්තු ඉහළ යාම ඇගලුම් කර්මාන්තය ආශ්‍රිත නිශ්පාදනවලට දැඩි ලෙස බලපා ඇති බව වෙළද කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.
A 34-year old woman has been hacked to death while her husband was injured when they were attacked while on way to a party near the Borupana Bridge in Boralasgamuwa last night.
මෙරට අඩු ආදායම්ලාභී පවුලක් මසකට රුපියල් 10,600ක වක්‍ර බදු රජයට ගෙවන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. එම සමීක්ෂණය සිදු කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මූලිකත්වයෙන්.
සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23) පස්වරුවේ උත්සවාකාරයෙන් සංවිධානය කර තිබිණ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. ඉකුත් 16 වනදා විවෘත කෙරුණු පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ඊයේ දිනය දක්වා විශාල පිරිසක් පැමිණියා.
ආයෝජක සුදත් රංජන් සිල්වා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද සිවිල් නඩුවකට අනුව රුපියල් බිලියන ගණනින් වංචා කර ඇති ව්‍යාජ පිරමීඩ (Pyramid) වංචාවක් පිළිබඳ තොරතුරු පසුගියදා අනාවරණය විය.
මෙරට විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අගුරු දීර්ඝ කාලීනව ලබාගැනීම සඳහා අළුතින් ටෙන්ඩර් කැඳවීමට තීරණය කළද ලබන මාසයේ සිට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදයෙන් සහ ණය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණය සහන අපේක්ෂාවෙන් සිටිනවා. මාස කිහිපයක් තිස්සේ මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.
Page 211 of 768