Friday, April 10, 2026
Follow Us
විශාල බෙහෙත් හිඟයක්

රෝගීන් දැඩි අපහසුතාවයක


කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවිමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවට වාර්තා වෙයි.

බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග මිලදී ගැනීමට සිදුව ඇති බවත් රෝගීන්ට මාසයෙන් මාසයට සායනයට පැමිණීමට සිදුව ඇති බවත් වෛද්‍යවරු පවසති.

Aruna