Friday, April 10, 2026
Follow Us
දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනයක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දුම්රිය නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවය.

Aruna