Sunday, October 04, 2026
Follow Us
Social and Equity

කුකුළු පාලනයට අවශ්‍ය මව් සතුන් ආනයනය කරන ප්‍රමාණය 80,000 සිට 10,000 දක්වා පහත වැටී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ පවතින තත්ත්වය මත කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳ සතුටු විය නොහැකි බවයි.

Social and Equity

දරුවන් මන්දපෝෂණයෙන් බේරාගැනීමට ව්‍යාපෘතියක්

Social and Equity

දැරියට හදිකල නරුම සුළු පියා අත්අඩංගුවට

Social and Equity

පුද්ගලයෙක් ජීවිතක්ෂයට තවත් අයෙකුට තුවාල

Social and Equity

ලබන සතියේ තිරිඟු පිටි විශාල තොගයක් මෙරටට

Social and Equity

මවුපියන්ට දැනුම් දීමක්

Social and Equity

දුෂ්කර ප්‍රදේශවල පිහිටි වෙහෙර විහාරස්ථාවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් - සංවර්ධන වී.ජයකොඩි පැවසුවේ අදාළ විහාරස්ථාන ලැයිස්තුවක්ද මේ වන විට සකස් කරමින් ඇති බවයි.

Social and Equity

මෙරට ත්‍රිපෝෂ සහ පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. එවන් පසුබිමක ගැබිණි මව්වරුන් වෙත බෙදා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදුන් ත්‍රිපෝෂ තොග ආපසු ගෙන්වා ගෙන ඇතැයි වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් ත්‍රිපෝෂ සමාගමෙන් විමසීමක් කළා.

Social and Equity

තරගාවලිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ඇරඹෙයි

Social and Equity

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා මේ වන විට ලක්ෂ 7කට අධික පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා.

Social and Equity

ආනයනික ලොකු ලූනුවලට බදු නැති නිසා දේශීය ලොකු ලූනු කුනුකොල්ලෙට

Social and Equity

3 වසරේ ළමයි බත් ඉල්ලයි

Social and Equity

කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව ලබන මාසයේ සිට පැය 8 ත් 10 ත් අතර කාලයක් දක්වා දීර්ඝ වනු ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනතුරු අගවනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ එම තත්ත්වය මගහරවා ගැනීමට අදාළ බලධාරීන් කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවයි.

Social and Equity

රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය ගත් තීරණය

Social and Equity

පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලුවක්

Social and Equity

ත්‍රිපෝෂ ගැටලුව ගැන සමාගම් කියන කතාව

Social and Equity

කොළඹ වරාය ආසන්න සාගර කලාපයේදී ගිනිගෙන ගිලුණු පර්ල් එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.