Thursday, February 19, 2026
Follow Us
බිත්තර වල උපරිම සිල්ලර මිල ඉවත් කරන්න ඉල්ලීමක්

බිත්තර නිෂ්පාදනයේ සැබෑ වියදම සොයන්න යයි


උපරිම සිල්ලර මිල ඉවත් කර බිත්තරවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින් සංගමය අද(28) වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලා තිබේ.

ඒ ඔවුන් සහ වෙළඳ අමාත්‍යවරයා අතර අද එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී වන අතර ඊට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් එක්වුණි.

මෙහිදී බිත්තර නිෂ්පාදනය කිරීම සඳහා යන සැබෑ වියදම නිරීක්ෂණය කිරීමට ද තීරණය වී තිබේ.

Aruna