බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
පාළු ගෙවල් වල වලං නොබිඳ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මංගල සහ චම්පික ඇමතිවරුන්ට අභියෝග කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Sri Lanka’s next president must put human rights at the heart of their policies, Amnesty International said today.
Although the Sri Lankan political leaders presented ‘many visions ‘since independence, the country has fallen behind in the Global Prosperity Index. Hence, all visions have failed, business leaders said.
The US Embassy's Air Quality Monitor in Colombo indicated unhealthy values of air quality with 167 Air Quality Index (AQI) recorded by 10 p.m. on Tuesday.
Eight trade unions of telco giant Sri Lanka Telecom (SLT) are threatening to intensify their trade union action to an islandwide strike, if the authorities fail to fulfil their 10 demands including settling of salary anomalies, granting promotions, and increasing transport and food allowances.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්. සී. සී.) ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතා මිලේනියම් චැලෙන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ.
IGP Pujith Jayasundera and former Defence Secretary Hemasiri Fernando were further remanded until November 16 by Colombo Additional Magistrate Priyantha Liyanage today.
සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.
The third in the series of the popular Fireside Chat series will be hosted by the International Chamber of Commerce Sri Lanka (ICC Sri Lanka) together with Daily FT today. The session is titled ‘What Lies Ahead: With the Leading Presidential Candidates’ will be held today at the Galle Face Hotel.
අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය අත්හරිනු ලැබුවා. ඒ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවනු ලැබු ලිපි දෙකක සදහන් කරුණු අනුවයි.
දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි පැය 6 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් ආරම්භ කළ උපවාසය නවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් මඟින් ඊයේ (05) රාත්‍රියේ ඉල්ලීම් කර තිබිණි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් දකුණු පළාතේ සියලු රෝහල්වල අද (05) දිනයේ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ එවක පැවති පාලනයේ මැදිහත්වීම මත හිරිහැරවලට සහ පීඩාවට ලක් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පවතින ගෑස් හිගය මෙම සතිය තුළ ද පවතිනු ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග පවසනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ අද දිනයේ ද බොහෝ ප්‍රදේශවල ගෑස් පෝලිම් දක්නට ලැබුණු බවයි. මෙම සතියේ සිට කිසිඳු හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට අදාළ සමාගම් සහතිකයක් ලබාදුන් බව අමාත්‍ය පී හැරිසන් ප්‍රකාශ කළා.
උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය බව ජනාධිපති ධුර අපේක්ෂක එම්. කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.
Page 672 of 731