Monday, January 12, 2026
Follow Us
යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ !

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබේ.

තමන් යුධ හමුදා බුද්ධි අංශයෙහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර එහි පළමු පියවර ලෙස මෙසේ බුද්ධි අධ්‍යක්ෂවරයා ඉවත් කර ඇති බවයි වාර්තා වූයේ.

(LNW)