While extending gratitude to the army personnel for the service they render for the security of the people, Archbishop of Colombo His Eminence Cardinal Malcolm Ranjith said no one should let any force destroy the life of human beings.
The convict in the Royal Park murder case, Jude Shramantha Jayamaha, who received a presidential pardon, had left the country before a Court order prohibiting him for travelling overseas, the Supreme Court was informed yesterday.
එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 71 වන ස්ථානය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 2018 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 76 වන ස්ථානයයි. ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට යමින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
Switzerland today denied the reports that Swiss Ambassador in Sri Lanka Hanspeter Mock has been recalled.
ආන්දෝලනාත්මක ලෙසින් පැහැර ගැනීමට ලක් වූවා යැයි චෝදනා කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා කාන්තාවගේ සම්පූර්ණ තොරතුරු හෙළිව තිබේ.
Defence Secretary, Major General (Retd) Kamal Gunaratne, yesterday warned that the LTTE ideology was still alive.
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.සිරිමා බෝ සමිඳුන් වැඩමවීම ත් මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙස උදුවප් පුර පසළොස්වක පෙහොය බෞද්ධ සැදැහැවතුන්ට වැදගත් වේ.
Caroline Jurie, who was crowned Mrs. World 2020 at the World Pageant held in Las Vegas, USA returned to Sri Lanka this morning (10).
The Swiss Embassy employee, Garnier Banister Francis who was allegedly threatened by a group of unidentified men appeared before the CID for the third day today to give a statement.
මේ උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියෝ එකඟත්වය පළ කළහ. 10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි.
Terrorist Investigation Division (TID) said that four non- rehabilitated LTTE cadres have been taken into custody in Muthur and Sampur areas on Sunday when they were engaged in rejuvenating LTTE.They had been identified as the residents of Kattaparichchan South, Mahalchena and Ralkuli areas that belonged to Muthur and Sampur police divisions and two motor cycles that were in their possession were also taken into custody.
මහ වැසි සමග ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. මේ නිසා බලපෑමට ලක්වන ප්‍රදේශවල වෙසෙන්නන් ගංවතුර පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
Swiss Embassy employee Garnier Banister Francis, who was allegedly threatened by a group of unidentified men, left the CID after giving a four-hour long statement to the CID today.
අමෙරිකාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රශ්න ගත එම් සී සී ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඉල්ලීමක් කරනවා. ඔහු එම ඉල්ලීම කලේ කොළඹ (09) පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.
The Cultural Affairs Ministry has decided to translate the 'Mahawansa', which relates the history of Sri Lanka from 600 BC, into English and Tamil.
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නොතීසි නිකුත් කළා.
පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් ඊයේ දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ.
Page 673 of 744