Friday, October 02, 2026
Follow Us
කුවේට් ගිහින් දුක්වින්ද 60ක් ආපසු එයි

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු යළි අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

ඔවුන් අද දින උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

(Neth)