Friday, March 27, 2026
Follow Us
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප‍්‍රථිඵල නිකුත් කෙරේ

2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රථිඵල නිකුත් කර තිබෙනවා.

ප‍්‍රථිඵල නැවත සමීක්ෂණය සදහා 97,895 දෙනෙකු අයදුම් කර තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රථිඵල https://doenets.lk/ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි.

(Neth)