The FR application filed by Senior Attorney-at-Law Upul Kumarapperuma, against the criteria that had been followed on the appointment of President’s Counsels will be taken up tomorrow before the Chief Justice Jayantha Jayasuriya and Justices Gamini Amarasekera and S. Thurairajah.
මේ වනවිට රට පුරා ගෘහස්ත ගෑස් හිඟයක් ඇති වී තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙනවා. මෙම හිඟය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවත්, රටට නව ගෑස් තොග පැමිණීමට සතියක් පමණ ගතවිය හැකි බවත් එම අධිකාරිය පෙන්වා සඳහන් කරනවා.
The bribery case filed against Avant Garde Chairman Nissanka Senadhipathi has been fixed for November 14 by the Colombo High Court, today (Oct 22).
ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු නිලධාරින් 10 දෙනෙකු පලාලි ගුවන් තොටුපල විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම සඳහා පැමිණියේ FistAir ගුවන්යානයෙනි. ඒ සඳහා රුපියල් ලක්ෂ 60 ට අධික මුදලක් වැය කර ඇති බව සැල වේ.
මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ පුවත අසත්‍යක් බවට පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
The National Building Research Organisation today issued landslide warnings for Ratnapura, Kegalle, Kalutara and Badulla Districts due to the prevailing adverse weather conditions.
බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.
මාධ්‍යට හෙළි කළ වීඩියෝ පටයේ සිටි පුද්ගලයා සහරාන් හෂීම් බවට තමන් දැන නොසිටියේ යැයි රවුෆ් හකීම් අමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යක් බව මුස්ලිම් ප්‍රජාව චෝදනා කරයි.
ශ්‍රී ලංකාව තුල විදුලි කාර්මිකයින් 30.000ක් පමණ සිටින බවට ඇස්තමේන්තු ගත කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ. ඉන් කොටසක් සඳහා විදිමත් සහතිකයක් ඇති බවත් අනෙක් කොටස අවිදිමත් ලෙස මෙම ක්ෂේත්‍රයට පිවිසි අය ලෙස හඳුනාගෙන ඇති බවයි පෙන්වා දුන්නේ.
IGP Pujith Jayasundera and former Defence Secretary Hemasiri Fernando were further remanded until November 6 by Colombo Chief Magistrate Lanka Jayaratne today.
මුලතිව් ඉරණපාලෙයි ප‍්‍රදේශයේ වළලා තිබියදී එල්.ටී.ටී.ඊ.නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් කීපයක් 20 දා සවස ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ අර්බුදයට මෙතෙක් පැහැදිලි විසඳුමක් නොලැබීමට එරෙහිව එම විහාරථානයේ දායක සභාව අද (21 වැනිදා) කොළඹ මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට වික්‍රමතුංග මහතාගේ දියණිය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සිරියාවේ අයිසිස් ත‍්‍රස්තයන් සමග සබඳකම් පවත්වනු ලැබුවේ ති‍්‍රමාර් නමැති මෙරට බුද්ධි සේවාවන්ට හසුනොවන පරිගණක අඩවිය සමග බව යුද හමුදාව සොයාගෙන ඇත.
Two passenger flights were diverted to the Mattala airport owing to poor weather at the Bandaranaike International Airport (BIA) this morning.
A total of 57,850 dengue cases and 74 confirmed dengue deaths had been reported from all parts of the country during this year as at October 22, National Dengue Control Unit Director Dr. Aruna Jayasekara said.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) පැය 3කට අධික කාලයක් සාක්ෂි ලබා දී තිබේ.
The Court of Appeal today issued notice on Ven. Galagoda Atte Gnanasara Thera and three others to appear before court on November 8 over contempt of court law suit.
Page 671 of 726