පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නැගණිය වන නියාස් මදනියා ඇතුලූ තුන්දෙනාගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබේ.
All railways trade unions have decided to launch a strike from midnight today over the Transport Ministry’s failure to sign a letter suspending a shunting driver who was caught under the influence of liquor while on duty, one trade union said.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මේ වනවිට ද ක්‍රියාත්මකයි. ඔවුන් මෙම වර්ජනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළා. නෙත් නිවුස් අද (04) අලුයම කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර ගමන් ආරම්භ කළ රාත්‍රී තැපැල් දුම්රියන් පමණක්
මේ වනවිට අදාළ දුම්රිය ස්ථානයන් වෙත ළඟා වෙමින් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පොලිස්පති ධුරය දරමින් සිටියදී චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ප්‍රථම පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර බවට වාර්තාගත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ආරංචිමාර්ග තහවුරු කරයි.
IGP Pujith Jayasundara was arrested by the CID at the Police Hospital in Narahenpita a short while ago, Police Spokesman SP Ruwan Gunasekera said.
රිෂාඞ්ලාගේ වහාබ් අන්තවාදයට, ෂාෆිලාගේ ගර්භාෂ යුද්ධයට ඔබ තවදුරටත් ඉඩදෙනවාද? මැයෙන් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය පවත්වන රැලිය අද (04 දා) සවස 3.00 ට නුගේගොඩ දී පැවැත්වේ.
සිය පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්රාමාරක්ෂක නිලධාරීන් යොදවා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වී වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාව එම තීන්දුව ලබාදුන් ඊයේ (02) දිනයේදීම ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Former Defence Secretary Hemasiri Fernando, who was arrested by the CID at the Colombo National Hospital today, was remanded until tomorrow (3), Police Spokesman SP Ruwan Gunasekera said.
මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිලිබඳ කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
The President will declare open Sri Lanka’s first museum and library of ancient technology in Polonnaruwa today (3 July), the President’s Media Division (PMD) said.
Every one knows that it is essential to pay off credit card debt as quickly as possible. For one thing, high credit card debt creates a lot of worry. In fact, credit card debt is among the most stressful types of debt for Sri Lankans .
Users around the world Wednesday are having problems signing into Facebook, Instagram and WhatsApp. Facebook is down at the moment, various news outlets and blogs are reporting, and issues include login features as well as photos and other images failing to load properly.
මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා මාස 10 ක කාලයක් ශ්‍රී ලංකා රජය චීනයේ කැතික් සමාගමට මුදල් නොගෙවීම හේතුවෙන් එම මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ ඉදි කිරිමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව කැතික් සමාගම පවසයි.
අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබූ අනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Former Defence Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara have been further remanded over the Easter Sunday terrorist attacks until July 9.
සෑම බ්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.
Page 671 of 688