Tuesday, May 13, 2025
Follow Us
සයින්දමරුදු නගර සභාවක් කිරීම හරි! – දෙමළ ජනතාවටත් සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි

සයින්දමරුදු නගර සභාවක් කිරීම නිවැරදි තීන්දුවක් බව බොදුබල සේනා සංවිධානය පවසයි.

සුළු පිරිසක් සයිබර් අවකාශයේ කලබල වී කෑ ගැසුව ද එය විය යුතුව තිබූ දෙයක් බව එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

එසේම වසර 30ක් තිස්සේ වෙනම ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයක් ඉල්ලා සිටින කල්මුණේ දකුණ උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමළ ජනතාවට ද හැකි ඉක්මනින් එම අවස්ථාව ලබා දිය යුතු බව එහිමියන් අවධාරණය කරති.

(Lanka Leads)