අරණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී ඇත.
බළලූන්ට කොරෝනා වාහකයින් ලෙස කි‍්‍රයාකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනයේ හාබින් පර්යේෂණ ආයතනය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි. ඒ අනුව එම ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ බළළුන් පිරිසක්, වෛරසය ආසාදනය නොවූ බළලූන් පිරිසක් වෙත යොමු කර තිබුණා.
The Government Medical Officers Association (GMOA) says over 40000 people who associated with the coronavirus (COVID-19) patients in Sri Lanka, have been identified around the country.
දකුණු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සම්පූර්ණ කර නිවෙස කරා ගොස් සිටි මතුගම පදිංචි තරුණයෙකුට දින 10කට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කරයි.
A 59-year-old Sri Lankan living in Australia, Sumith Premachandra, had passed away from COVID-19 virus in Melbourne yesterday.
Health authorities last week proposed that the Government extend the prevailing curfew until the end of this month to control the spread of the highly infectious Covid-19 within the country.
Human Rights Watch (HRW) has expressed concern on the Sri Lankan police chief’s order to arrest those who “criticize” officials involved in the corona virus response or share “fake” or “malicious” messages about the pandemic as it will be detrimental for constructive criticism and freedom of expression
අද (05) දිනයේදී තවත් එක් කොරෝනා ආසාදිතයකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
The total number of coronavirus patients in Sri Lanka has risen to 166, the Health Ministry said last evening.
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(03 ) දිනයට අදාලව අද දිනයේ(4 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 03 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 08 දෙනෙකි. මෙය ආසාදිතයින් පස්නෙකුගේ වැඩිවීමකි. මේ වනවිට ආසාදිතයන් පස් දෙනෙකු ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(04 ) දිනයට අදාලව අද දිනයේ(05) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 04 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 07 දෙනෙකි. මෙය අප්‍රේල් 03 දිනට වාර්තා වූ ආසාදිතයින් ගනනට වඩා එක් අයෙකුගේ අඩුවීමකි. මේ වනවිට ආසාදිතයන් පස් දෙනෙකු ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.
අද (04) දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Almost 1400 inmates have been released on bail over the past several days.
නිරෝධායන කි‍්‍රයාවලියට සම්බන්ධ වූ තවත් පිරිසක් අද (05) දිනයේ සිය නිවෙස් බලා පිටත්ව යන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
A total of 172 people who quarantined at the SLAF Quarantine Centre at Iranamadu, released today, the SLAF said.
Page 602 of 726