Sri Lanka’s Roman Catholic Church said Sunday (Apr 12) it had forgiven the suicide bombers behind the attacks that killed at least 279 people last Easter, the AFP news agency reported.
මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන ඕනෑම අයෙකු ආපසු හරවා යවන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලූ පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබෙනවා.
An ‘exit strategy' for the prevailing curfew could be implemented by end of April for several districts in the low risk zone if the country continues to execute the present Covid-19 prevention measures in a proper manner, Director-General of Health Services, Dr. Anil Jasinghe said. During a TV programme, Dr. Jasinghe said that the government was currently discussing the measures which could be implemented when setting up an exit strategy for the current curfew situation.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
රාගම රෝහලේ මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.
Acting Inspector General of Police (IGP) has issued an order mandating the wearing of masks while traveling.
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය, ති‍්‍රවිද හමුදා, පොලිස් සහ සෙසු සේවාවල සියලූ සේවකයින්ගේ කැපවීම අගයකිරීම පිණිස අද සවස 06. 45 සිට නෙලූම් කුළුන ආලෝකමත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ විශේෂ සටහනක ඒ බව සඳහන්.
Fourteen Sri Lankans among some 30 others who were stranded at several airports had arrived at the Bandaranaike International Airport (BIA), Katunayake last night and this morning, BIA senior officials said. Nine Sri Lankans who were stranded at the Singapore Airport had arrived at BIA at 11.35 last night. The remaining passengers arrived at BIA from Doha this morning at 1.45. (Daily Mirror)
The Colombo Coconut Auction, conducted by the Coconut Development Authority (CDA), was held online for the first time and over 500,000 coconuts were sold at an average price of Rs. 38.20 per coconut.
The Essential Food Commodities Importers and Traders Association yesterday requested the government to relax restrictions on the import of turmeric which is a vital cooking ingredient.
Four more Covid-19 infected patients were reported increasing the total cases in Sri Lanka to 203, the Health Ministry said. The four Covid-19 patients are from those who were sent to the Poonani quarantine centre from Beruwala.
නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ ගණනක් වාර්තා වන රට ලෙස ඉතාලිය පසු කරමින් අමෙරිකාව පත්ව තිබෙනවා.
ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම කඩිනමින් යලි ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ලොව පුරා කිතුණුවන් බැතියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අදට (12) යෙදී තිබෙනවා. කුරසය මත ජිවිතය දුන් ජේසුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම පාස්කු ඉරිදාවේදී සිදු කෙරෙනවා.
ලොව පුරා කිතුණුවන් බැතියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අදට (12) යෙදී තිබෙනවා. කුරසය මත ජිවිතය දුන් ජේසුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම පාස්කු ඉරිදාවේදී සිදු කෙරෙනවා.
Page 599 of 726