The Catholic Archdiocese of Colombo said yesterday there was no need to stop Sunday Mass and Lenten rituals just yet because the coronavirus had not reached dangerous levels in Sri Lanka.
ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ්19(කොරෝනා) වෛරසය වැළදුණු පළමු ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa)ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද(12) දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධායනයට ලක් නොකරන්නේ චීනය සාර්ථක ලෙස කොරෝනා වෛරසය පාලනය කළ රටක් නිසා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අයි ඞී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලේ සිටයි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ එම පුද්ගලයින් දෙදෙනා කඩවත සහ හෝමාගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
By the third day since the initiation of COVID-19 quarantine process at the airport, a total of 1,131 passengers who arrived in the country from Iran, Italy and South Korea had been sent for quarantine at Batticaloa Campus, Kandakadu Treatment and Rehabilitation Centre in Polonnaruwa and the Leprosy Hospital Hendala, Airport & Aviation Director Shehan Sumanasekara said.
නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මේ වන විට යොමු කර ඇති පිරිසට අවශ්‍ය පහසුකම් හැකි පමණින් සපුරා දීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
The Sri Lankan female, who was infected with Coronavirus in Italy, has now recovered and discharged from the hospital, the Sri Lankan Consulate General Office in Milan said.
Transparency International Sri Lanka (TISL) wrote to the Director of the Serious Fraud Office (SFO) in the UK on 6 March 2020, posing a series of queries pertaining to Sri Lanka’s entitlement to compensation in the €3.6bn settlement reached with Airbus SE.
ජපාන යෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා.
Urging the public not to panic, Sri Lanka Chamber of the Pharmaceutical Industry (SLCPI ) assured that despite the global impact of the corona virus outbreak, there is no shortage in the availability of medicinal drugs in the country.
සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
1. මිනිසුන් රැස්වෙන කිසිදු ස්ථානයකට නොයා සිටීම සහ නිවසට අමුත්තන් පැමිණීම සීමා කිරීම.
ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
President Gotabhaya Rajapaksa held a meeting this morning (12) with officials to review containment plans for the COVID19, which was declared a pandemic by the World Health Organization yesterday.
The Government Medical Officers' Association (GMOA) yesterday requested the politicians not to use the COVID-19 epidemic situation for mere political gain, ahead of the General Election.
Page 598 of 708