රජය විසින් නියම කෙරුණු පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් සොයා රටපුරා අද සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
තවත් පවුල් ලක්ෂ 10 ක් සඳහා රුපියල් පන්දහස බැගින් වූ විශේෂ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මේ වනවිට අදාල දීමනාව ලබාදෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 54 කි.
The Sri Lanka government has initiated urgent and effective measures to slow the spread of the virus by testing and treating patients, contact tracing of those found positive, limiting travel, mandatory quarantine for anyone coming from countries affected by COVID-19, closing borders to prevent transmission from further travellers, cancelling large gatherings and creating awareness.
අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට සියලු ඖෂධ හල් ඊයේ(9) සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා.
රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ.
In recent weeks, there has been a rising volume of disinformation on coronavirus infection and governmental responses. Spreading through rumour, social media platforms, messaging apps and sometimes even mainstream media, these can confuse the public and hinder public health efforts to contain the pandemic. Helidarawwa is a journalistic activity to analyse and counter key disinformation stories while promoting digital literacy among Sri Lankans.
කිි‍්‍රස්තුස් වහන්සේගේ උට්ඨානය සිහි කෙරෙන පාස්කු මංගල්‍යය සිහිපත් කිරීමෙන් වර්ධනය කර ගන්නා ශාන්තදායී හැගීම් සහෝදර ජනතාව අතර පේ‍්‍රමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හෙට (10දා) යෙදෙන මහ සිකුරාදා සහ 12 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් දේවස්ථානවලදී නොපැවැත්වීමට තීරණය කර ඇතිබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
කොරෝනා වෛරසය වැළදීමෙන් තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙරට වාර්තා වන 07 බවන කොවිව් මරණය මෙය වනවා.
2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ස්ථානීය රථ වාහන දඩ මුදල් ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
An 18- hour water cut will be in effect in Colombo 09 and 14, including Nawagampura tomorrow.
මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන සෑම පුද්ගලයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලෙන PCR පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.
Three more Covid-19 positive cases were reported today raising the total of cases to 188 in Sri Lanka, the Health Ministry said.
නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබූ මුළු පිරිස 47 ක් වනවා.
The Sri Lanka Public Health Inspectors Union has proposed the government take measures to open a quarantine centre in each Medical Officer of Health division in the country.
The Office on Missing Persons (OMP) today requested President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa and Presidential Task Force Chairman Basil Rajapaksa to ensure that the families of the missing and disappeared are included in any proposed COVID-19 relief measures. In a letter to the President and Mr. Basil Rajapaksa, OMP Chairman Saliya Peiris PC said the prevailing situation in the country has had dire consequences on these families, as they are no longer able to earn their wages and they have limited or no assets.
Page 600 of 726