වෛද්‍ය විද්‍යාව ගැන නොදන්නා දේශපාලනඥයින් වඳපෙති සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරිම ගැටලු සහගත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ආණ්ඩුව තුළ කඹ ඇදිල්ල සිදු වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රථිපලයක් ලෙස යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ලබන අගෝස්තු 12 වැනිදා සිට දින සියයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. 2015 ජනවාරි 09 වැනිදා සිට දින 100 න් අලුත් රටක් නිර්මාණය කරන බව පවසමින් ජනතාව රැවටූ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම දින 100 වැඩපිළිවෙලකින්ම සිදු කරන බවයි අද කොළඹදී පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ.
මෙතෙක් දිනක් ගෝඨාඪය රාජපක්ෂට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ අයුරින් සිත් රිදෙන ප්‍රකාශ කරමින් සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පිරිත් දේශනයකට සහභාගි වෙමින් මිත්‍රකම් අලුත් කර ගැනීමේ උත්සාහයක නිරත වූ බව වාර්තාවේ.
මව්බිම, ඉතිහාසයේ මුහුණ දෙන ඉතාමත් අනතුරුදායක තත්ත්වයට අද මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ස්ටොප් යූ එස් ඒ - මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා සංවිධානයේ පළමු මාධ්‍ය හමුවට අද එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කාලසීමාවක් තුළ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කාලයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
මෙරට තුළ කිසිඳු දිනක ෂරියා විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක නොවූ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
මීළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුව පැත්තෙක් කවුරු ඉදිරිපත් වුවත් ජයග්‍රාහකයා බිහිවන්නේ කිසි දවසක පර නොවන පොහොට්ටුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
Sri Lanka Podujana Peramuna (SLPP) front liner Basil Rajapaksa said at a meeting of its parliamentarians that Opposition Leader Mahinda Rajapaksa would declare on August 11 the presidential candidate of his party.
නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීරණය කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.
The Police Criminal Investigations Department (CID) today questioned Minister Ravi Karunanayake’s daughter Onella.
තමන්ට එරෙහි පරීක්ෂණ අවසන් වන තුරු කිසිඳු විටෙක යලි අමාත්‍යධූරයක් භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතව තිබේ.
ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කාලා, අපිවත් කාලා, රටේ අනාගතයත් කාලා තමනුත් විනාශවන තැනට කටයුතු කරගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි චෝදනා කරයි.
කණ්ඩායම් රැස්වීමේදි මහින්ද මහත්තයාගේ එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්නේ කවුද නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා, ඉස්සර ඉන්නේ කවුද ඩිලාන් පෙරේරා මහත්තයා . දැන් මේ කුමාර වෙල්ගම ටිකක් පිටුපස්සෙන් ඉන්නේ .ඉස්සරහ හිටපු කුමාර වෙල්ගම මහත්තයා දැන් ඉන්නේ පිටුපස්සේ. මේක තමයි ඇත්ත යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම් දුමින්ද දිසානායක මහතා කටයුතු කරමින් හිදින්නේ දුමින්ද දිසානායක මහතා ක්‍රියා කළ අකාරයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.
රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩු පක්ෂයේ සිටින එකම මන්ත්‍රීවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
The Sectoral Oversight Committee on Education and Human Resources Development in Parliament has recommended that an inquiry be held to find out how Rs. 3000 million had been channelled to Batticaloa Campus (pvt) Ltd.
Page 538 of 552