හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ.
General Secretary of the SLFP, Dayasiri Jayasekara without elaborating said yesterday that when a UNP team led by party's Presidential hopeful Sajith Premadasa met President Maithripala Sirisena, both sides focused on the current political situation of the country.
Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa has been advised to avoid facing the media.
The Organization to protect the Sri Lanka Freedom Party (SLFP) has decided to nominate parliamentarian Kumara Welgama as their presidential candidate, its acting secretary Rajitha Kodithuwakku said.
Opposition Leader Mahinda Rajapaksa yesterday said he called for a parliamentary level committee to probe the allegations made by Solicitor General Dilrukshi Dias Wickremesinghe and former Solicitor General Suhada Gamlath over political influence.
Former Minister Athauda Seneviratne today extended support to United National Front Parliamentarian Sajith Premadasa.
The Special High Court today permitted former Defence Secretary Gotabhaya Rajapaksa to travel overseas for a medical check-up from October 9 to 12.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රීලාංකික පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නොමැති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නොමැති බවයි ඒ මහතා පවසන්නේ.
President Maithripala Sirisena held crucial talks with UNP nominee for presidential candidate Sajith Premadasa on the possibility of forging ties in view of the presidential elections, Daily Mirror learns.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය චාම්ව අභිමානවත්ව අද (3) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
The Tamil Progressive Front led by Mano Ganesan had unanimously agreed to support the candidacy of Sajith Premadasa for the Presidential election.
ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ඇමරිකාවේ CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානයේ අනුග්‍රහය ලබන හා මෙහෙයවීම මත අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී තරග වදින සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදා ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
Former Ambassador to Qatar and Sri Lanka Labour Party Leader A.S.P. Liyanage said he would contest for the upcoming Presidential Election.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයෙහි ගොනුකර ඇති, දැනට විභාග වන රීට් පෙත්සමට අදාළව නීතිය අර්ථදැක්වීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් සූදානමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවේ' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අද (02) සලකා බැලීමට නියමිතයි.
Page 474 of 537