ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (26) දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඇයගේ පැමිණීමත් සමග ශ්‍රීලනිපයේ පෙරළි රැසක් ඇතිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීපතම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් තම පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිගටම ප්‍රචාරය කරමින් සිටින අතර මේ කතාවට පාදක වන්නේ අමාත්‍ය සාගල රත්නායක මහතා බවට මේ වනවිට කරුණු ඉදිරිපත් වෙමින් තිබේ.
JVP propaganda secretary Vijitha Herath said today they were hopeful of several candidates contesting the upcoming presidential election extending their support to the National Peoples Power (NPP) candidate Anura Kumara Dissanayake.
Two of the country’s most prominent political figures are expected to take to the presidential election political stage in a decisive manner over the next two weeks, it is reported.
Sri Lanka Podujana Peramuna (SLPP) and Opposition Leader Mahinda Rajapaksa yesterday requested the people to give a mandate at the presidential election for a general election without delay.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදි හදුන්වා දුන්නේය.
Sources close to Minister Sagala Ratnayaka vehemently denied rumours that the minister has decided to extend his support to SLPP Presidential candidate Gotabaya Rajapaksa.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සියයට සියයක් අනුමත කළ හැකි එකක් බව ශ්‍රී.ල.නි.ප ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇති බව වාර්තාවේ.
National People's Power presidential candidate Anura Kumara Dissanayake launched his election manifesto in Colombo today.
මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ විශේෂ හමුවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ මස 28 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනගන පුළුල් සන්ධානයේ සම නායකයන් ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔහුට පූර්ණ නිදහසක් පවතින බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැදිහත්වීමෙන් පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හරහා එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මත සිය සංවිධායකවරුන් මුදලට ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.
නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කර ඊට මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් නීත්‍යානුකූල ආණ්ඩුව පෙරළා දැමූ දේශපාලන කුමන්ත්‍රණයට අදට (26) වසරක් සපිරෙයි.
එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ නිර්පාක්ෂික ජනාධිපති නිල්පාක්ෂික වූ අතර පරාජයට පත් වූවන් ළඟට ගනිමින් මේ මඩකලපු සමනළයා එජාපයට පහර දුන් බව ජාතික සේවක සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
Page 473 of 552