Tuesday, February 10, 2026
Follow Us
සජිත් – චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තබයි

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට අද (01 වැනිදා* උදේ 8.30 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් තැබීමට නියමිතය.

ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසක් මෙහිදී සහය පළකර ඇත.

මෙම අවස්ථාවට දෙපාර්ශවයේම මැති ඇමැතිවරුන් සහභාගි වීමට නියමිතය.

(Lanka Leads)