එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (31) මහනුවරදී එළිදැක්වීමට නියමිතය.
ඒ අනුව අද උදෑසන එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටපත් සජිත් ප්‍රේමදාස මහතා විසින් මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වෙනු ඇති අතර පෙරවරු 09.00ට ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය මහනුවර ක්වීන්ස් හෝටලයේදී ඇරඹෙනු ඇත.
(LNW)