ලක්ෂ 160ක ඡන්ද ප්‍රමාණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සියයට 65ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම පහසු කාර්යයක් නොවන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි. කොටුව, ගුණසිංහපුර පැවැති ස්වයං රැකියා පදික වෙළෙඳ සංගමයේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
Former JVP-MP Anjan Umma and two Wayamba and North Central Province former Provincial Councillors and a Western Province JVP MP have pledged their support to the National Democratic Front presidential candidate Sajith Premadasa.
National democratic Front (NDF) presidential candidate Minister Sajith Premadasa said he stands to strengthen media freedom further once comes to power.
එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.
Parties within the TNA, TELO and PLOTE have opposed the proposal put forward by the TNA Leader R. Sampanthan and its Spokesman M.A. Sumanthiran to support the National Democratic Front presidential candidate Sajith Premadasa.
Victory for the Sri Lanka Podujana Peramuna (SLPP) at next month’s presidential election would result to the dissolution of the Sri Lanka Freedom Party founded by late Prime Minister S. W. R. D. Bandaranaike, SLFP Kalutara District MP Kumara Welgama said.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ දිනවල දිගට හරහට මැතිවරණ වේදිකාවේ හයේ හතරේ පහර එල්ල කරමින් සිටින්නීය. ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී වේදිකාවේ සිටින්නන් පමණක් නොව ජනාධිපතිවරයා පවා ඇයගේ විවේචනයට ලක්ව සිටී.
සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වූ විගස තම ප්‍රථම රාජකාරිය ලෙස සිගරැට් එකක් විකිණීම තහනම් කිරීමට අව්‍යශ නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Sri Lanka Podujana Peramuna (SLPP), commenting on the dismissal of a court case in the United States against its presidential candidate Gotabaya Rajapaksa, said these were unsuccessful attempts at disqualifying him.
Sri Lanka Muslim Congress (SLMC) leader Rauff Hakeem today denied allegations linking him to Zaharan Hashim, the mastermind of the Easter Sunday attacks.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට නායකත්වය දුන් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර (22) චෝදනා කළා. ඒ, එම පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු අපේක්ෂකයෙකු ඉදිරි මහ මැතිවරණයකදී ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
New Democratic Front (NDF) Presidential Candidate Sajith Premadasa has challenged Sri Lanka Podujana Peramuna (SLPP) Presidential Candidate Gotabaya Rajapaksa for a debate on live TV show.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීම සඳහා ජාතික ඒකාබද්ධ කමිටුවක් පත්කර ගෙන තිබේ.
තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බව අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Amidst attempts by prospective presidential candidates to woo the support of the Tamil National Alliance (TNA), the party top brass is likely to take a decision favorable for New United Front (NUF) candidate Sajith Premadasa.
State sector employees are capable and they can make government institutions productive and profitable, Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa said yesterday (22).
මත්කුඩු ජාවාරම රටින් තුරන් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අනාගයේදී එල්ල විය හැකි අභියෝගවලට මුහුණ දීම සඳහා නව ක්‍රමඋපායන් අනුගමනය කරන බවයි.
Page 475 of 552