Tuesday, July 01, 2025
Follow Us
අසාත් සාලිගේ සහාය සජිත්ට බව නිල ලෙස කියයි

එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

එහි නායක ආසාත් සාලි මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම තීරණය කළ බවයි.

(Lanka Leads)