හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බව හැගෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.
තමන් බලයට පැමිණි පසු මේ රටේ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොදුවක් ලබා දුන්නේය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරනා ලෙස ඉල්ලමින් මතුගම නගරයේ ජනතා විසින් උපවාසයක් ආරම්භ කර තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ ජන රැළියක් ඊයේ තඹුත්තේගම ප්‍රදේශයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා පිටරටින් ආහාර ගෙන්වීම වෙනුවට රට ආහාර ද්‍රව්‍යවලින් ස්වංපෝෂිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.
The UNF-led alliance will reform Sri Lanka completely if its candidate wins the presidential election and then wins general election securing a sufficient majority, Prime Minister Ranil Wickremesinghe said.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සුළු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රකාශකර තිබෙන බව වාර්තා වේ.
UNP MP Wijeyadasa Rajapakshe said he would support Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabhaya Rajapaksa at the presidential election.
Chairman of Election Commission Mahinda Deshapriya says the upcoming Presidential Election will exceed 80 percent of voter turnout.
තම ස්වාමි පුරුෂයාව පොදුජන පෙරමුණට එක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසී ඉල්ලීමක් කර තිබෙන සමාජ මාධ්‍යවල වාර්තා පලවෙමින් අත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය අතර වූ ගිවිසුම අත්සන් කිරීම අද (18 දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතය.
UNF led alliance presidential candidate Sajith Premadasa does not have deals with the opposition as some others in the government do, UNP MP Hirunika Premachnadra said today.
විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ සියයට හතළිහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.
While stressing that the 19th amendment arbitrarily crippled the powers of the President, Megapolis and Western Development Minister Patali Champika Ranawaka said the future president would still be powerful.
එංගලන්තයේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලබන සෙනසුරාදා (19) දිනයේදී ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිත බව වාර්තා වේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පත්කර තිබේ.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් තිදෙනෙකු එක්ව තරගවැදීමට සූදානමක් පවතින බවට වාර්තා පළවනවා.
මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම්වලට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට "හූ" කීවොත් එසේ හූ කියන අයගේ අත පය කඩා, කුඩු කර දැමෙනු ඇති බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී විවෘතව තර්ජනය කළේය.
Page 476 of 549