ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගත්තද තමා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිිරිපාල ද සිල්වා මහතා පවසයි. ඊයේ (29) බදුල්ලේ පැවති ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ලෝකයේ කිසිදු බලගතු රටකට ශ්‍රී ලංකාව යටපත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ අරගලවලට මැදි නොකරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් අනතුරුව එජාපයෙන් ඉවත්ව සිටි පිරිස් යළි පක්ෂය සමඟ සම්බන්ධ වීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (29) ප්‍රකාශ කළේය.
ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළේ, ජනාධිපතිවරණය ද ජයගෙන පාර්ලිමේන්තු මැතිවරණය ද ජය ගැනීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අරලියගහ මන්දිරයේ අද (29) පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ හමුවකදීයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය විසින් නම් කරයි නම් ඔහුට වැඩ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සියලුම දෙනා මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයට කැඳවා තිබේ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් පිළිබඳව මෙම සංවිධායකවරු දැනුවත් කිරීමට සිදුකිරීමට නියමිතව සිටින අතර යම් යම් හේතු මත පසුගිය කාලය තුළ අක්‍රීයව සිටි එජප පාක්ෂිකයන් මේ මොහොතේ යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා වන ක්‍රියාපටිපාටිය අද හමුවේදී සාකච්ජා කිරීමට නියමිත බව සඳහන්.
එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් පිටකෝට්ටටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලසස්ථානය වෙත හෙට(30) උදෑසන 10.00 ට කැඳවා ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාව පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
A special meeting of all UNP electoral organisers is scheduled to take place in Colombo today (30).
හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලැබුවා. ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (30) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
President Maithripala Sirisena says that the Sri Lanka Freedom Party (SLFP) led by him will contest the next Presidential Election as an alliance and not alone.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට සහාය දීමට තීරණයක් ගතහොත් තමන් විකල්ප කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබේ.
කිසියම් හෝ හේතුවකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නොමැති වුවහොත් ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දමා ඔහු සිරගත කිරීමට රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා හෙළි කරයි. තමන් විවාහ මංගල්‍යයකට ගිහින් සිටින විට උපුල් ජයසූරිය දුරකතනයෙන් කතා කළ බවත් රහසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් ප්‍රකාශ කළා. උපුල් ජයසූරිය මට කතා කළේ අගමැතිතුමාගේ ළඟ ඉඳගෙන කියලා මට තේරුණා. යනුවෙන්ද සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.
Page 476 of 537