ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති පසුබිමක වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දැඩි කලකිරීමකින් පසුවන බව වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර 15 අතුරින් අමාත්‍ය ධූර 05ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට මුලින් පොරොන්දු වී ඇති බවයි වාර්තා වුණේ.
Tamil National Alliance (TNA) leader R. Sampanthan denied media reports that he is endorsing MP Sajith Premadasa for the opposition leader post.
A special meeting will be held next week to decide on matters concerning the leadership of the United National Party (UNP), sources said.
The vehicle belonging to All Ceylon Makkal Congress (ACMC) Leader MP Rishad Bathiudeen was allegedly damaged yesterday when a group of unidentified persons pelted it with stones close to Kadaymottai, Puttalam last evening.
The Sri Lanka Freedom Party (SLFP) has appointed a committee headed by its Acting Chairman Prof Rohana Lakshman Piyadasa to obtain nominations from prospective candidates, targeting the General Elections next year, the Sunday Observer learns.
The entire UNP leadership is at fault for the defeat in the presidential elections as the party did not have a strategy and plan to attract more Buddhist votes at the election, a former minister said yesterday.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විශ්වාසයක් තැබිය නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් සාකච්ජා කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් එච් ෆවුසි මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල යකුට ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් ඇමති ධූරය හැර වෙනත් ඕනෑම ඇමති ධූරයක් ලබාදීමට හැකි බවට රාජපක්ෂ පාර්ශවයෙන්තමන්ට පණිවිඩයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු ලබන සතිය වනවිට පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉදිරි මහ මැතිවරණය සඳහා දේශපාලන සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් මත පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.
වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සම්පූර්ණ කර ගැනීම සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූදානම්ව සිටින බව වාර්තා වේ. ඔවුන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
Following their defeat at the Presidential elections held on November 16, several key politicians in the United National Party (UNP) are to meet today (24) to discuss the future plans of the 73-year-old party, UNP parliamentarian Ranjith Madduma Bandara told the Sunday Observer yesterday.
තමා ශ්‍රීලනිපයෙන් ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් තමාට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. එවැනි ක්‍රියාවක් සිදුවන්නේ නම් තමා ඊට එරෙහිව අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
Page 450 of 544