Saturday, July 05, 2025
Follow Us
රාජිත තනිවෙයි…නීතිඥවරු මෝසම ඉදිරිපත් නොකිරීමේ තීරණයක

තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රජිත සේනාර්තන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෝසම ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.

=======================================

වරෙන්තුව අහෝසි කරන්නැයි ඉල්ලා රාජිතගෙන් මෝසමක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥයා විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 24 දා වරෙන්තුවක් නිකුත් කළේය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළද මේවන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

(Lanka Leads)