Thursday, April 09, 2026
Follow Us
රාජිත රෝහල්ගත වෙයි… හෘදයාබාධයක්ලු

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.

මේ අනුව කොළඹ පිහිටි සැප පහසු පෞද්ගලික රෝහලකට මීට ස්වල්ප මොහොතකට පෙර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුලත් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අද හවස් කාලයේ වරෙන්තු නිකුත් කළ පසුබිමක රාජිත සේනාරත්න විසින් මෙලෙස රෝහල් ගත වීම විශේෂත්වයකි.

(Lanka Leads)